Tuesday, October 20, 2015

පින්තූරු

1 .ලෑන්ඩ්මාස්ටරයෙ තමා ගමන බිමන








2.

3.

4.

5.

6.


7.

8.

9.

10.

11.

12.

13.

14.


15.






පෙරුම් පුරල ගත්තු කැමරාවෙ ( nikon D 3200) මුල්ම photo ටික.  තාම මම කලුවරේ අතගානවා.ඒ නිසයි මේව ගැන ඔබේ අදහස් මට වටින්නෙ. 





15 comments:

  1. පොටෝ ටිකේ අවුලක් නං නැහැ. අපේ ඉන්න කැමරා ඔස්තාර්ල දැනුම්වත් කම් දේවි.. ටීචර කාලෙකින් නෙව දැක්කේ??

    ReplyDelete
    Replies
    1. ඔව්. දැන් වැඩ වැඩියි. හැමදාම ඊමේල් එකක් එවන්න හිතන් ඉන්නවා. තාම බැරිවුනා.

      Delete
  2. සුභ පැතුම් කැමරාසිහිනිය සැබෑ කරගත්තට.

    දේශකයා කිව්වා වගේ ඔස්තාද්ලා කියයි පින්තූර ගැන. මං වගේ පෘතජ්ජනයෙකුට කියන්න පුලුවන් (බයෙන් බයෙන්) "ලස්සනයි ඈ"කියලා විතරයි.
    :D

    ReplyDelete
    Replies
    1. Thank u. ඇයි බයෙන් බයෙන්? මේ දවස්වල බිසි නේද?

      Delete
  3. සෑෙහන දාසකින් අෑ...
    කැමරා අල්ල අල්ල හිටියයි ෙම් දාස් ටිෙක්..
    අර රිලව් ෙදන්නට උඩ පිංතූරය නං ගති

    ReplyDelete
  4. මට වැඩිය තේරුමක් නැතත් පින්තූර ටික හොඳයි. අර බීච් එක ලඟ තරහ වෙච්ච කපල් එක තමයි වැඩිය හොඳ

    ReplyDelete
    Replies
    1. ඒක ගත්තෙ පරාක්‍රම සමුද්‍රය ලඟ. උන් දෙන්නට පාන් කෑල්ලක් විසි කලා.

      Delete
  5. පලමුවෙන්ම සමාවෙන්න ඕනේ පරක්කු උනාට.

    හොඳ උත්සාහයක්.. තව ෆොටෝ ගන්න. කැමරාව ගත්ත නිසා දැන් ඉතින් අමාරුම වැඩේ අහවරයි. පින්තුර 3,12,13,15 හොඳ උත්සාහයන්. ෆොටෝවල කොම්පොසිෂන් (සැකැස්ම) සහ කලර්ස් ගැන අවධානය මිට වඩා යොමුකරන්න. ඒ වගේම depth of field පාලනය ගැන මිට වඩා සැලකිය යුතුයි. එය 15 වැනි ෆොටෝ එකේ ඉතා හොඳයි. ඒ මගින් තමයි ඔබ පෙන්වන්න උත්සාහ කරන object එක ඉස්මතු කල හැක්කේ.

    නැවත මගේ පොස්ට් කීපය කියවන්න. දැනගන්න යමක් ඇත්නම් මට කතාකරන්න.

    ReplyDelete