Saturday, April 30, 2016

මම කවුද?








 අනේ මන්දා!

  මට නම් පේන්නෙ 
චූටි රෝස පාට බෙලි කටුවකට
 හේත්තුව දාගෙන ඉන්න,
මූදෙන් ගහගෙන ආපු,
නිකන් නිකන් බෙලි කටුවක් වගේ.



( අලුතෙන් ගත්තු පොටෝ දාන්න ක්‍රමයක් හොයා ගන්නත් එපායැ.)


16 comments:

  1. ඒ උනත් අතට අරං බලන්නකො හරි පිරිසිදුයි ලස්සනයි

    ReplyDelete
    Replies
    1. ඔව්.ඔව්. කව්ද ඉතින් නෑ කිව්වෙ!

      Delete
  2. රෝස පාට බෙලිකටුවට වඩා කල් නිකම්ම නිකන් බෙලි කටු ඉන්නව...

    ReplyDelete
    Replies
    1. කලු සුදු පොටෝසුයි කල පොටෝසුයි වගේ.

      Delete
  3. එකත් නරකම නෑ. අපි හැමෝම මේ ගත කරන්නේ තාවකාලික නිවහනක.

    ReplyDelete
    Replies
    1. ලස්සන දකින කොට තාවකාලිකයි කියල අමතක වෙනවා.

      Delete
  4. එකක් දාලා නිකං හිටි එක තමා අවුල..

    ReplyDelete
    Replies
    1. අනික් පොටෝ දාන්න විදියක් නෑනෙ. ලියපු එකට ගැලපෙන්නෙ මේ පොටෝ එක විතරයි.

      Delete
  5. සෑහෙන දාසකින් නේහ්
    ඔය එක්කට වඩා දැම්ම නං තවත් අගෙයි

    ReplyDelete
  6. කවුද ඉතින් නෑ කිව්වෙ!!

    ReplyDelete
    Replies
    1. වැව් ට දාපු කමෙන්ට් එක ඔයාට ඇවිත් තියෙන්නෙ.

      Delete
  7. ගත්තු photo නම් ගොඩක් තියනව .. එවන්නද මේ වගේ ලියන්න.. අර කිව්වත් වගෙ ලගට වෙලා බැලුවොත් හරිම පිරිසිදුයි සුමටයි ගලාගෙන යන තැනක තියන බෙලි කටු , ගල් කැට, පාසි....
    මඩේ පිපුනත් නෙලුම නෙලුමමයි..එහෙම නේද නිල් මානෙල්...

    ReplyDelete
    Replies
    1. බ්ලොග් එකට සාදරයෙන් පිලිගන්නවා.පොටෝ බලන්න ආසයි. එවන්න බැරිද?

      Delete
    2. බොහොම ස්තුතියි,එවන්නේ කොහොමද ? විදිහක් කිව්වොත් එවන්නම්, හැබැයි ඒ ඔක්කොම මගේ phone කැමරාවෙන් ගත්තු එවා :)

      Delete
  8. සුදු නෙළුම්මල් පොහොට්ටුවක්ද

    ReplyDelete