Saturday, March 23, 2013

ආයුබෝවන්, බ්ලොග් මිතුරු මිතුරියනි,





                                                                                   අපේ කෝරලේගේ යෝජනාවක් මත ඩුඩ්ගේ උපදේශකත්වයෙන් අරඹන මේ බ්ලොගය ඔබ සැම හා නිදහසේ අදහස් හුවමාරු කරගැනීමට  උපකාරී වේ යයි සිතමි. මෙම බ්ලොගය වඩාත් ආකර්ශනීය එකක් කිරීමට ඔබේ උදව් හා යෝජනා ඉත සිතින් බලාපොරොත්තු වෙමි. එමෙන්ම මගේ  භා
ෂා දෝශ  නිවැරදි කරගැනීමටත් ඔබේ උපකාර පතමි. 






                මගේ දියත්තෙන් පා දොවා ගැනීමට ඔබ කැමතිද? එසේ නම් එක්වන්න මා සමග.

12 comments:

  1. පිළිගන්න ඩූඩ්ගේ උණුසුම් සුභපැතුම්!

    අපට රසවත් ලිපි උණු උණුවේ කියවන්න ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.

    දීර්ඝායු වේවා!

    ReplyDelete
  2. And please remove the word verification and hang the Hit Counter now before it is too late.

    ReplyDelete
  3. බොහොම ස්තූතියි ඩූඩ්.වෙරි‍ෆිකේශන් අයින් කෙරුවා.

    ReplyDelete
  4. දොළ පාර බ්ලූ ලෝටස්. අර අනිත් ළ. ල නෙවෙයි.

    ReplyDelete
  5. ඔන්න් අපිත් එකතු වුණා :)

    ReplyDelete
  6. රසවත් හරවත් වෙනසක් බලාපොරොත්තුවෙමින් “ගිං ඔය අද්දර“ ට ඉඩ ලැබෙන අයුරින් ගොඩවදින්නට අප සූදානම් , “ගිං ගඟ“ නම් අපට හොඳට හුරුයි ,
    ස්තුතියි මේ වෙනුවෙන් වූ වෙහෙසට , එනවා නැවතත් පරිවර්තනයක රස විඳින්නට

    ReplyDelete
    Replies
    1. මම නම් ඔයාගෙ බ්ලොග් එකට එන්නෙ අනිත් අකවුන්ට් එකෙන්. මගෙ අලුත් බ්ලොග් එකට ආදරයෙන් පිලි ගන්නවා. අර සීනි ගැන ලිපිය හරි අගෙයි.

      Delete
  7. මමත් ඉතිං බෙන්(තර) ගඟ අද්දර මිනිහා නේ. ඔන්න මාත් ආවා. හරවත්, සරල, ඒ වගේම විනෝදාස්වාදය ඇති යහපත් බ්ලොග් අඩවියක් ගොඩ නගන්න මගෙන් සුබ පැතුම්.

    ReplyDelete
  8. සාදරයෙන් පිලි ගන්නවා. හරවත් යමක් ලියන්න තමා උත්සාහය.

    ReplyDelete
  9. යෝජනාව කලත් මට පාර හමු උනේ අයි ඔන්න වහාම මගේ බ්ලොග් රෝලට දාගත්ත මගේ හැඩ පිරි සුභ පැතුම් දිගටම ලියන් යන්න

    ReplyDelete