Monday, June 26, 2017

Birthday කොල්ලා

             


























රන්ඩු සරුවල් කළාට,
නොහොඳ නෝක්කඩු වුනාට,



අපිට තනියට 
 වෙන කවුද,
උඹට මාත්, මට උඹත් හැර.

 මේ ඉන්න ටිකත්
හිටිය වගේ ඉමු,

සතුටින්, සැහැල්ලුවෙන්,
ඉන්න පුලුවන් තරම් 

කාලයක්!











11 comments:

  1. Hamadama sathuten ekata inna labewa!!!!

    ReplyDelete
  2. පෙනුමට ඔහොම හිටියට
    එකට ඉඳලත්
    ලැබෙයි නම් එලයක්
    අනෙකුන්ට පාන්ද බන්

    ReplyDelete
  3. Hey, My birthday's on the same day, too.
    Happy birthday, bro.

    ReplyDelete
  4. ඔය ඉන්නේ තාමත් කොල්ල වගේ :)
    පිරිමි කොහොමත් වයසට යන්නේ නැහැ :D

    ReplyDelete
  5. කොල්ලා නේන්නම් . පිරිමි කවදාවත් වයසට යන්නෙ නෑ නෙ . :)

    ReplyDelete