Monday, June 26, 2017

Birthday කොල්ලා

             


























රන්ඩු සරුවල් කළාට,
නොහොඳ නෝක්කඩු වුනාට,



අපිට තනියට 
 වෙන කවුද,
උඹට මාත්, මට උඹත් හැර.

 මේ ඉන්න ටිකත්
හිටිය වගේ ඉමු,

සතුටින්, සැහැල්ලුවෙන්,
ඉන්න පුලුවන් තරම් 

කාලයක්!