tag:blogger.com,1999:blog-8972498893664132947.post8558238690530366188..comments2023-08-27T10:10:21.098-07:00Comments on ගිං ඔය අද්දර: බඩජාරියානිල් මානෙල්http://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comBlogger36125tag:blogger.com,1999:blog-8972498893664132947.post-63455957620591661582013-10-26T07:33:50.463-07:002013-10-26T07:33:50.463-07:00එහෙනම් ඉතින් දන්නවා ඇතිනෙ උන්ගෙ වැඩ! මේ ටිකේ ලිව්ව...එහෙනම් ඉතින් දන්නවා ඇතිනෙ උන්ගෙ වැඩ! මේ ටිකේ ලිව්වෙ නෑ නේද?නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-62378972440309417472013-10-26T01:28:27.764-07:002013-10-26T01:28:27.764-07:00නියම කතාව... හිහි.. අපේ ගෙදරත් ඉන්නවා මේ වගේම බඩජා...නියම කතාව... හිහි.. අපේ ගෙදරත් ඉන්නවා මේ වගේම බඩජාරි තැඹිලි පාට පූසෙක්.. :DRed Riding Hoodhttps://www.blogger.com/profile/08277105215186562798noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-65266160849506915082013-10-23T07:32:43.112-07:002013-10-23T07:32:43.112-07:00තදබල අසනීපයක් නෙවෙයි. නමුත් ලියන්න උනන්දුවක් ඇතිවෙ...තදබල අසනීපයක් නෙවෙයි. නමුත් ලියන්න උනන්දුවක් ඇතිවෙන තරමෙ සනීපෙකුත් නෑ. මේ ටිකේ ඉඳහිට online ඇවිල්ල අනිත් ලිපි කියවල යනවා. අද පොඩි short story එකක් හොයාගත්තා. මගෙ සාමන්‍ය style එකට වෙනස් එකක්. ඉක්මනට දාන්නම්. බොහොම ස්තූතියි විපරම් කරල බැලුවට.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-72827229000926751992013-10-23T00:11:45.066-07:002013-10-23T00:11:45.066-07:00ඔබතුමිය කාලෙකින් මොකුත් ලිව්වේ නැහැ නේද? බ්ලොග් එක...ඔබතුමිය කාලෙකින් මොකුත් ලිව්වේ නැහැ නේද? බ්ලොග් එක මෙහෙම පාලුවට යන්න දෙන්න එපා. අනෙක අසනීප තත්වය කොහොමද දැන්. මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනට සනීප වෙන්න කියල කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-32881633043398882162013-10-16T07:49:12.383-07:002013-10-16T07:49:12.383-07:00හරි කරදරේ. මට profiles පැටලෙනවා.හරි කරදරේ. මට profiles පැටලෙනවා.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-51527529330592313762013-10-16T07:44:04.356-07:002013-10-16T07:44:04.356-07:00මට පොඩ්ඩක් අසනීප වුන නිසා තාම එකක් translate කරන්...මට පොඩ්ඩක් අසනීප වුන නිසා තාම එකක් translate කරන්න ගත්තෙ නෑ. බලාපොරොත්තු කඩ කරන්න උනාට කනගාටුයි.Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-46447321125614423912013-10-09T00:16:20.746-07:002013-10-09T00:16:20.746-07:00තව එකක් ඕනේ ................තව එකක් ඕනේ ................SilentSahanhttps://www.blogger.com/profile/11924421638954540732noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-5469753610357617902013-09-30T10:53:26.642-07:002013-09-30T10:53:26.642-07:00මට හිතා ගත්තැහැකි :Dමට හිතා ගත්තැහැකි :Dනිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-18328142736545134052013-09-30T01:50:43.837-07:002013-09-30T01:50:43.837-07:00ඔය වගෙ දේශපාලුවෙකුත් ඉන්නවා.ඔය වගෙ දේශපාලුවෙකුත් ඉන්නවා.සරත් ලංකාප්‍රියhttps://www.blogger.com/profile/17833808432249716749noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-6836537428785393002013-09-28T23:02:02.820-07:002013-09-28T23:02:02.820-07:00ඕන තරමක් ගහපන් කියල ඔලුව නමාගෙන ඉද්දි ගහන්නෙ කොහොම...ඕන තරමක් ගහපන් කියල ඔලුව නමාගෙන ඉද්දි ගහන්නෙ කොහොමද? :D

පූස වුනත් හරි කට්ටය නේද?Blue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-25022722143156431052013-09-28T07:24:04.983-07:002013-09-28T07:24:04.983-07:00අනේ අනේ මේ බඩජාරියා... කොහොම උනත් අන්තිමේදී අනුකම්...අනේ අනේ මේ බඩජාරියා... කොහොම උනත් අන්තිමේදී අනුකම්පාව ලබාගෙන බේරුණා නේද?

ලස්සන කතාවක්..ස්තුතියි පරිවර්ථනය කරලා අපිට කියවන්න සැලස්සුවාට..රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-51710849356737770482013-09-24T10:01:01.441-07:002013-09-24T10:01:01.441-07:00 පූස්, පූස්. පූස්, පූස්.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-34821818990766486732013-09-24T10:00:09.456-07:002013-09-24T10:00:09.456-07:00ඔව්.ඔව්. මගෙ බ්ලොග් එක පටන්ගන්න කියපු කෙනාව අමතක ක...ඔව්.ඔව්. මගෙ බ්ලොග් එක පටන්ගන්න කියපු කෙනාව අමතක කරල කොහොමද?

කිටී කෙනෙක් වුන කෝරලේ මහත්තයෙක් ගැන ඇහැව්වුමයි.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-90597843782858297832013-09-24T09:52:27.531-07:002013-09-24T09:52:27.531-07:00මටත් නම් රෑට අඬලා නින්ද කඩන කොට එන්නෙ පුදුම තරහක් ...මටත් නම් රෑට අඬලා නින්ද කඩන කොට එන්නෙ පුදුම තරහක් :DBlue Lotushttps://www.blogger.com/profile/01080254525126776729noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-61034976197737260202013-09-24T05:20:42.532-07:002013-09-24T05:20:42.532-07:00හොර පූසා ඤාව්....ඤාව්............හොර පූසා ඤාව්....ඤාව්............Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-56816695763513490992013-09-23T03:25:44.990-07:002013-09-23T03:25:44.990-07:00ඔබ මා විසින් කරන ලද ඉල්ලීමට කන්දී ඇති හැඩයි. බොහොම...ඔබ මා විසින් කරන ලද ඉල්ලීමට කන්දී ඇති හැඩයි. බොහොම අපූරු කතන්දරයක්. මේ ලිපිය මම අපේ ගෙදර උන්දැටත් පෙන්වන්න ඕනේ. මොකද උන්දැත් මට කියන්නේ කිටි කියල හික් හික් හික්. ඔබේ බාෂා හැසිරවීම ඉතා අනර්ඝයි. කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-9158308410207725622013-09-22T22:23:12.714-07:002013-09-22T22:23:12.714-07:00ලස්සණ කතාවක්. මගෙත් පූසන්ට ඒ හැටි කැමැත්තක් නෑ. රෑ...ලස්සණ කතාවක්. මගෙත් පූසන්ට ඒ හැටි කැමැත්තක් නෑ. රෑට මහ සද්දෙන් අඬන එක තමයි මට නං පේන්න ම බැරි වැඩේ. නිදා ගන්න එකත් එපා වෙනවා ඒ වෙලාවට.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-47640004659460368622013-09-22T09:03:13.399-07:002013-09-22T09:03:13.399-07:00හප්පට සිරි මාව නග්ගලා මුරුංගා කරටියටම.
ඒ වුනාට ඒ ...හප්පට සිරි මාව නග්ගලා මුරුංගා කරටියටම.
ඒ වුනාට ඒ ස්ටයිල් එක හැම කතාවකටම හරියයි කියලා හිතන්න අමාරුයි මාතලන්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-35175735247450952312013-09-22T08:55:04.596-07:002013-09-22T08:55:04.596-07:00ලස්සන කතාව. ඇත්තෙන්ම මටත් මීයෙක්ගේ මූණ බලාගෙන ඌට ග...ලස්සන කතාව. ඇත්තෙන්ම මටත් මීයෙක්ගේ මූණ බලාගෙන ඌට ගහන්න හිතෙන්නේ නෑ. පව් කියලා හිතෙනවා කොච්චර පාඩුවක් කලත්.Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-36485557377921478452013-09-22T06:39:27.542-07:002013-09-22T06:39:27.542-07:00ස්තූතියි දිනේශ්. ස්තූතියි දිනේශ්. නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-39906847728830890282013-09-22T06:38:38.360-07:002013-09-22T06:38:38.360-07:00ඔයා කොහොමත් ඉතින් ධාර්ශනිකය නේ. සත්තු බඩගින්නට විත...ඔයා කොහොමත් ඉතින් ධාර්ශනිකය නේ. සත්තු බඩගින්නට විතරක් නෙමේ පුරුද්දටත් හොරා කනව. විශේශයෙන්ම ගෙවල්වල ඇති කරන පූසො බල්ලො වගේ සත්තු.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-56012186236937171532013-09-22T06:36:07.393-07:002013-09-22T06:36:07.393-07:00 ඔව්. ඔව්. එහෙම කියමු. දුප්පතා. ඔව්. ඔව්. එහෙම කියමු. දුප්පතා.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-33336170916916448022013-09-22T06:35:24.653-07:002013-09-22T06:35:24.653-07:00බොහොම ස්තූතියි ඉවාන්. මම ගොඩක් රුසියන් පොත් කියවල ...බොහොම ස්තූතියි ඉවාන්. මම ගොඩක් රුසියන් පොත් කියවල තියෙන නිසා ඔයාගෙ නම දකින කොට හිතෙන්නෙ ඔයත් රුසියන් චරිතයක් කියල.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-65029631129436524302013-09-22T06:33:31.682-07:002013-09-22T06:33:31.682-07:00 මාත් නම් පූසන්ට විශේශ ආසාවක් නෑ.ඒත් කෑම නැතිව අපේ... මාත් නම් පූසන්ට විශේශ ආසාවක් නෑ.ඒත් කෑම නැතිව අපේ කුස්සිය පිටිපස්සෙ කැරකෙනකොට නම් සමහර වෙලාවට මොනව හරි කන්න දෙනව.

කොට්ටෙ ජරා කරපු එකට නම් කිසි සමාවක් දෙන්න හොඳ නෑ. :Dනිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-74311033089844925002013-09-22T06:30:27.789-07:002013-09-22T06:30:27.789-07:00ඒ ඩූඩ්ගෙ දස්ස කම. ඒ style එකට ලිව්වත් එහෙම මට ලියන...ඒ ඩූඩ්ගෙ දස්ස කම. ඒ style එකට ලිව්වත් එහෙම මට ලියන්න පුලුවන් වේවි කියා මම හිතන්නෙ නෑ. මගෙ එක කතාවක්- The Trouble with Time ඒ විදියට තමා ලියන්න උත්සාහ කලේ. කතා කරන බාසාවෙන්.

ඒ පොරගෙන් තමා එරෙන වෙලාවට උපදෙස් ගන්නෙ.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.com