tag:blogger.com,1999:blog-8972498893664132947.post8196232456438280672..comments2023-08-27T10:10:21.098-07:00Comments on ගිං ඔය අද්දර: සැටින් ගවුම නිල් මානෙල්http://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comBlogger30125tag:blogger.com,1999:blog-8972498893664132947.post-89401207404182928782013-11-09T07:34:44.172-08:002013-11-09T07:34:44.172-08:00 ඔව්. සැටින් රෙද්දෙන් මහපු ගවුමක්. සාමාන්‍යයෙන් මින... ඔව්. සැටින් රෙද්දෙන් මහපු ගවුමක්. සාමාන්‍යයෙන් මිනිවලට අන්දන්න සටින්වලින් ඇඳුම් මහනවා.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-29232760061321116082013-11-02T09:04:11.329-07:002013-11-02T09:04:11.329-07:00හම්බෝ... හොල්මනක් හොල්මනක්... සමහර කරවල වේලන්නෙ අර...හම්බෝ... හොල්මනක් හොල්මනක්... සමහර කරවල වේලන්නෙ අර මිනී පුච්චන එකට දාලලු. ඒව කෑවම කොහොම ඇතිද :(

සැටින් ගවුම කියන්නෙ සැටින් කියන රෙදි ජාතියෙන් හදපු එකක්ද ?Yasith Gamagehttps://www.blogger.com/profile/15315281112453978848noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-46730973359731567422013-10-28T23:56:54.573-07:002013-10-28T23:56:54.573-07:00මේ එනවා. මේ එනවා.මේ එනවා. මේ එනවා.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-39976115148633008722013-10-27T23:53:23.193-07:002013-10-27T23:53:23.193-07:00"මගෙ ගවුම දියන්. උඹ ඒක හොරකම් කලේ මලවුන්ගෙන්.... "මගෙ ගවුම දියන්. උඹ ඒක හොරකම් කලේ මලවුන්ගෙන්."

"ඒ අනුව, තරුණ කත සාදයට හැඳි ගවුම, අන් කිසිවක් නොව, මිනි පෙට්ටිය ඇණ ගසා, වැලලීමට මොහොතකට පෙර, කාන්තා මළ සිරුරකින් ඉවත් කර ගත්තක් බැව් අනාවරණය විය."කෝරලේ මහත්තයා https://www.blogger.com/profile/08387411150766011678noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-52218752829958596912013-10-27T20:25:27.753-07:002013-10-27T20:25:27.753-07:00සාමාන්‍යෙයන් උණ කාරයෝ ඒවා ගැන තකන්නේ නැහැ. හොදෙයි ...සාමාන්‍යෙයන් උණ කාරයෝ ඒවා ගැන තකන්නේ නැහැ. හොදෙයි කියල හිතෙන හැමදේම කියවනව ඒකට රිටන් එකක් බලාපොරොත්තු නොවීම .කොහොම උනත් ඉද හිට කිහිපයක සැරි සැරීම හොද දෙයක්දේශකයාhttps://www.blogger.com/profile/08022626127699514714noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-69269115781660383032013-10-27T06:30:58.509-07:002013-10-27T06:30:58.509-07:00Thank you.Thank you.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-54055788557215445512013-10-27T03:22:02.946-07:002013-10-27T03:22:02.946-07:00ඔව්නේ අප්පා.ඔව්නේ අප්පා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-22262889349106674092013-10-26T22:32:24.172-07:002013-10-26T22:32:24.172-07:00මං නම් හොඳ පොස්ටුවක් දැක්කොත් කොමෙන්ටුවක් දානවාමයි...මං නම් හොඳ පොස්ටුවක් දැක්කොත් කොමෙන්ටුවක් දානවාමයි. එතනදී එයා මගේ බ්ලොග් එකට එනවද . කොමෙන්ට් කරනවද වගේ කාරනා නම් මම බලන්නේ නෑ, මගේ බ්ලොග් රෝලේ තියෙන බ්ලොග් ගාන එකසිය හැටකටත් වැඩියි ,එයාලගෙන් වැඩි දෙනෙක් මාව දන්නෙවත් නෑ,
දිගටම ලියන්න , හොඳ පොසුවක් ලනග අනිවාර්යයෙන් අපි ඇති.
මගේ වයසනම් ඊට වඩා වැඩියි දැන් තිස් දෙකක්...!ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-3257915523549416312013-10-26T22:01:42.556-07:002013-10-26T22:01:42.556-07:00මම ගන්න ගියේ පාට් එකක් නෙවෙයි, වෑන් එක. :Dමම ගන්න ගියේ පාට් එකක් නෙවෙයි, වෑන් එක. :DDudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-69295916457865464122013-10-26T20:44:59.227-07:002013-10-26T20:44:59.227-07:00පලමුවෙන්ම ඔබ සැමට ඉතාමත් ස්තූතියි මේ බ්ලොග් එකට මැ...පලමුවෙන්ම ඔබ සැමට ඉතාමත් ස්තූතියි මේ බ්ලොග් එකට මැස්සො ඇරෙන්න නොදෙනවාට. ඒ සමගම අවංකවම කනගාටු වෙනවා හා සමාව ඉල්ලනවා ඔබේ බ්ලොග් වලට නිතරම නොපැමිනීම ගැන හා කොමෙන්ට් නොදැමීම ගැන.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-4405048258268160892013-10-26T20:44:27.906-07:002013-10-26T20:44:27.906-07:00අපේ අනාගත පරම්පරාව ඔහොම බය වෙලා පුලුවන්ද? මං හිතන...අපේ අනාගත පරම්පරාව ඔහොම බය වෙලා පුලුවන්ද? මං හිතනවා ඔබ අවිවාහක, රැකියාවක් කරන, වයස විසි දෙකත් තිහත් අතර පුතෙක් කියල.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-45833209600816596012013-10-26T20:39:58.549-07:002013-10-26T20:39:58.549-07:00 ඔව් නේ.කියවන්නත් ලේසියි. ඉක්මනට පරිවර්තනය කරන්නත්... ඔව් නේ.කියවන්නත් ලේසියි. ඉක්මනට පරිවර්තනය කරන්නත් පුලුවන්. ඒත් කෙටි කෙටි කතා මට හොයාගන්න අමරුයි.
වාහන පාට්ස් ගද්දි ප්‍රස්නයක් නෑනෙ. හර්ස් එකකින් ගත්ත වුනත් කෑල්ලක් නෙ. ඒක ඔයාට පේන්නෙ නෑනෙ. ඇයි බයද? :Dනිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-4610907824593755092013-10-26T20:36:46.631-07:002013-10-26T20:36:46.631-07:00භුවෑඈඈඈඈඈ .
ඔයා ඉන්නෙත්...භුවෑඈඈඈඈඈ .

ඔයා ඉන්නෙත් පිටරටද?නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-75047855967997362722013-10-26T20:34:26.754-07:002013-10-26T20:34:26.754-07:00හොල්මන් වලට මාත් බයයි. රැට කෙහෙල් ගහක් හෙල්ලුනත් ...හොල්මන් වලට මාත් බයයි. රැට කෙහෙල් ගහක් හෙල්ලුනත් හූවක් තියනවා.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-31877604422084503122013-10-26T20:32:55.704-07:002013-10-26T20:32:55.704-07:00ඒක තමා. සන්තෝස වෙන්න ගිහින් ජීවිතෙත් නැති කර ගත්තා...ඒක තමා. සන්තෝස වෙන්න ගිහින් ජීවිතෙත් නැති කර ගත්තා.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-75549574713070482002013-10-26T20:31:50.255-07:002013-10-26T20:31:50.255-07:00මං හිතුවෙ මේ වගේ කතා නිතරම අපිට ඇහිල තියෙන නිසා ඕග...මං හිතුවෙ මේ වගේ කතා නිතරම අපිට ඇහිල තියෙන නිසා ඕගොල්ලන්ට boring කතාවක් වෙයි කියල. ස්තූතියි අගය කිරීමට.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-42559586200724737352013-10-26T20:30:01.014-07:002013-10-26T20:30:01.014-07:00 අද රෑට හොඳට කාමරේ දොර ජනෙල් වහගන්න . පස්සෙ හීනෙන්... අද රෑට හොඳට කාමරේ දොර ජනෙල් වහගන්න . පස්සෙ හීනෙන් බයවෙලා මට දොස් කියන්න එපා.නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-18736487895370382162013-10-26T20:28:24.921-07:002013-10-26T20:28:24.921-07:00අය්යෝ මං හිතුවෙ අටම් දෙගොඩ හරි ජාමෙ වුනත් මිනි පිට...අය්යෝ මං හිතුවෙ අටම් දෙගොඩ හරි ජාමෙ වුනත් මිනි පිටියක් ලඟින් යන්න පුලුවන් පිරිමි පරානයක් කියල. හි හිනිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-67577250115274949092013-10-26T20:25:19.410-07:002013-10-26T20:25:19.410-07:00 කාර්ය බහුල නම් නෑ. ඒත් ලියන්න තියෙන ආසාව අඩුවෙලා ... කාර්ය බහුල නම් නෑ. ඒත් ලියන්න තියෙන ආසාව අඩුවෙලා වගේ.හිතට මහන්සියි.ස්තූතියි විපරම් කර බලනවාට. මට දැනගන්න පුලුවන්ද කොන්ද දිගේ විදුලියක් ගියා වගේ දැනුනෙ කොයි කොටස කියවද්දිද කියල?නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-71750354693937551562013-10-26T20:21:53.709-07:002013-10-26T20:21:53.709-07:00එච්චර බය හිතුනද ආ? නැත්නම් මගෙ කකුලෙන් අදිනවද?එච්චර බය හිතුනද ආ? නැත්නම් මගෙ කකුලෙන් අදිනවද?නිල් මානෙල්https://www.blogger.com/profile/06309301604579664577noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-36452398680777278652013-10-26T19:53:51.508-07:002013-10-26T19:53:51.508-07:00අප්පට බොල , මයිල් කෙලින් වුනා කතාව කියවලා , අප්පට බොල , මයිල් කෙලින් වුනා කතාව කියවලා , ඉවාන් පවුලූශාhttps://www.blogger.com/profile/02806103855542330985noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-30174247382627081072013-10-26T08:35:35.484-07:002013-10-26T08:35:35.484-07:00පුංචි ලිඳේ වතුර රසයි.
ඔය පරණ වාහන පාට්ස් ගන්නකො...පුංචි ලිඳේ වතුර රසයි.

ඔය පරණ වාහන පාට්ස් ගන්නකොටත් මට හිතෙන දෙයක් තමයි ඕක.
එක පාරක් මට හරිම ආසා හිතුනා රීකන්ඩිෂන් වාහන විකුණන යාඩ් එකක තිබිච්ච ටොයෝටා වෑන් එකකට. පට්ට අල්ස්සනයි. බැලින්නම් ඒක හර්ස් එකක්.
Dudehttps://www.blogger.com/profile/09319310261675099731noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-6607755609283984562013-10-26T08:05:56.683-07:002013-10-26T08:05:56.683-07:00ගිං ඔය අද්දර..ගොම්මං යාමේ....රෝස වස්ත්‍රයෙන්.....හ...ගිං ඔය අද්දර..ගොම්මං යාමේ....රෝස වස්ත්‍රයෙන්.....හ්ම්...හ්ම්...හා..හා...හැ..හෑAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-12383889322440950282013-10-26T01:55:51.630-07:002013-10-26T01:55:51.630-07:00හෆෝයි....හොම්මං... :o
පරිවර්ථනය නියමයි..හෆෝයි....හොම්මං... :o

පරිවර්ථනය නියමයි..රෙහානිhttps://www.blogger.com/profile/11762202300422953088noreply@blogger.comtag:blogger.com,1999:blog-8972498893664132947.post-42012158626102183192013-10-26T01:36:59.819-07:002013-10-26T01:36:59.819-07:00පව් අයියෝ කෙල්ල පව් අයියෝ කෙල්ල Anonymousnoreply@blogger.com