ගිං ඔය අද්දර
ගලායන දිය පහරක් සේ නැවුම් වීමට වෙර දරන මගේ ජීවන ගීතය
Saturday, April 30, 2016
මම කවුද?
අනේ මන්දා!
මට නම් පේන්නෙ
චූටි රෝස පාට බෙලි කටුවකට
හේත්තුව දාගෙන ඉන්න,
මූදෙන් ගහගෙන ආපු,
නිකන්
ම
නිකන්
බෙලි කටුවක් වගේ.
( අලුතෙන් ගත්තු පොටෝ දාන්න ක්රමයක් හොයා ගන්නත් එපායැ.)
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)